අධ්‍යාපන ආයතන විවෘත කිරීමට පියවර

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි, පෙරපාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීමට දින නියම වේ. ඒ සම්බන්ධයෙන් ජූලි 01 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් ව අදාල තීරණ කරා එළඹි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල්වල 1 හා 2 ග්‍රේණි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අවසර

දිවයිනේ සියලු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 වැනි දා සිට විවෘත කිරිමට අවසර හිමි වේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවක් වී ඇති බවයි. කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉකුත් කාලය තුළ සෞඛ්‍ය අංශ විසින් දිවා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෙරපාසල් දරුවන් පලාලි ගුවන්තොටුපොලේ

කොණ්ඩාවිල් පෙරපාසල් දරු පිිරිසක් පලාලි ගුවන්තොටුපොල නරඹති. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව කුට්ටි චුට්ටි සහ තරුණ හින්දු සංගම්වල සිසු දරුවන්,ගුරුවරුන් සහ දෙමාපියන් 344 දෙනෙකු එහි පැමිණිය හ. යුද හමුදාව විසින් ඔවුන් හට සංග්‍රහයක් ද සංවිධාන කර තිබිණි. පලාලි ගුවන්තොටුපොල උතුරු පළාතේ ප්‍රධාන ගුවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න