කොවිඩ් වැළඳී පලා ගිය ඇය…
සිය කුඩා දරුවා ද රැගෙන පලා ගිය කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි. ඇය අංගොඩ වසංගත රෝග විද්‍යායතනයේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටිය දී 19 වැනි දා රාත්‍රියේ සිය 02 හැවිරිදි දරුවා ද රැගෙන පලා ගොස් තිබේ. තමා පදිංචි ඇහැලියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ දරුවා එහි රඳවා ඇය නැවතත් පලා ගොස් ඇතැයි […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න