ජනපති සෝමාවතියේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී පුදබිමට යයි. ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ මැයි 30 වැනි දා පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ඔහු සහභාගි විය. සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිවරයා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා සෝමාවති සෑ රදුන් වෙත සිදු කළ කප්රුක් පූජාවට ද දායක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්..

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි මස 05 වැනි දාට යෙදී තිබේ. ඊට සමගාමී ව දිවයිනේ සියලු සුරාසැල්, මත්පැන් අලෙවිහල්, සත්ත්ව ඝාතකාගාර, රේස් බුකි, කැසිනෝ හා සමාජශාලා, මස්මාංශ අලෙවිසැල් වසා තබන මෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍යාංශයේ ලේකම් ජේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් පින්කම් වෙසක් ආකාරයට ම..

පොසොන් පොහෝ දිනය ද වෙසක් පොහෝ දින ගත කළ ආකාරයෙන් ම ගත කරන්නැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉකුත් මැයි 22 වැනි දා දුරස්ථකරණය ආරක්ෂා කරමින් විහාරස්ථාන තුළ සීල සමාදාන ඇතුළු පින්කම් සංවිධාන කරන මෙන් එමගින් දන්වා සිටියේ ය. එහෙත් දිවයින තුළ කොවිඩ් වසංගතය පාලනය වෙමින් පවතින වර්තමානයේ තවදුරටත් අදාල පාලනය පවත්වාගෙන යාම පිණිස වෙසක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සැබෑ බෞද්ධයකුගේ විලාපයක්

විසි එක් වෙනි සියවසට ගැ,පෙන එකම දර්ශනය වූ බුදු දහම වර්තමානයේ මිත්‍යාදෘෂ්ටිකයින් අතට පත් ව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි. මැයි 18 වැනි දා සමාජ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව පැවසී ය. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය – පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය “සංඝ කල්ලිය” කියන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් උළෙල සෞඛ්‍ය උපදෙස් අනුව..

සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර පොසොන් උත්සවයේ ආගමික වතාවත් පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. “ ආරෝග්‍යා පරමා ලාභා ” යන තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොසොන් කමිටුව මැයි 15 වැනි දා පස්වරුවේ විජේරාමයේ අගමැති නිල නිවසේ දී රැස් වූ අවස්ථාවේ අදාල තීරණයට එළැඹිණ. ලෝකය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජාතික වෙසක් උළෙලේ පිරිත් දෙසුම

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය සාර්ථක ව පැවැත් වේ. එහි විශේෂ අංගයක් වූයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවයි. වෙසක් පොහොය යෙදී තිබූ මැයි 07 වැනි දා ඊට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වෙසක් සතියේ කොරෝනා පතුරවන්න එපා!

මැයි 06 වැනි දා රාත්‍රී 08.00 සිට 11 වැනි දා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි. වෙසක් පුර පසළොස්වක පොහොය 07 වැනි දාට යෙදී ඇති හෙයින් වෙසක් සැමරුම් නිවස තුළට සීමා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාගිය සේනාරත්න ජනතාවගෙන් ඉල්ලා සිටී. සැදැහැවත් බෞද්ධයන් ලෙස වෙසක් සතිය කොරෝනා ව්‍යප්ත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සුරාසැල්, මාංශ වෙළෙඳසැල් වසන්න!

වෙසක් සතිය නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත්සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව මැයි මස 06, 07 සහ 08 යන තෙදින දිවයිනේ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් හා මස්මාංශ අලෙවි අංශ වසා තබන ලෙසටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සහ සමාජ ශාලා වසා තබන ලෙසත් දැනුම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිවසේ සිට වෙසක් සමරන්න!

රටේ පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන තම නිවසේ සිට වෙසක් උළෙල සමරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවසේ දී ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස ද ඔහු පවසයි. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිවසේ සිට වෙසක් සමරමු!

ආරෝග්‍යා පරමාලාභා – සන්තුට්ඨි පරමං ධනං යන තේමාවෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය කියයි. රටේ පවත්නා තත්ත්වයට අනුව ජනමාධ්‍ය ඔස්සේ සිය නිවාසවල සිට ම සීල, භාවනා වැඩසටහන්වල නියැළෙන මෙන් අමාත්‍යාංශ ලේකම් බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ජනතාවට දැනුම් දේ. වෙසක් සතිය මැයි 04 වැනි දායින් ඇරඹෙන අතර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න