නව ඖෂධ නිපදවීම 16 වැනි දා

“අළුත් රටට අළුත් බෙහෙත්” වැඩපිළිවෙල යටතේ නව ඖෂධ නිෂ්පාදනය ඇරඹේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ගේෂ “සෞභග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමී ව රටට අවශ්‍ය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීමේ වැඩසටහන, ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආරම්භ කිරීමට සූදානම් ව සිටී. ඒ අනුව රටට අවශ්‍ය ඖෂධවලින් 50 % ක් මෙරට නිෂ්පාදනය කිරීමට පියවර ගෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තැපෑලෙන් බෙහෙත් බෙදීම නවතී.

රජයේ රෝහල්වල සායනික ඖෂධ හා ඔසුසල් වෙතින් ලබාගත යුතු ඖෂධ බෙදාහැරීම නැවැත්වීමට පියවර ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න නිවේදනය කරයි. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම හේතුවෙන් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ හෙයින් ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව වෙත පැවරිණ. එහෙත් මේ වනවිට වෛරසයේ ව්‍යප්තිය පාලනය කර රට යළි සාමාන්‍ය සේවා සඳහා විවෘත කිරීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඖෂධ අඛණ්ඩ ව සපයන්න!

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල බලධාරීන්ට උපදෙස් ජනාධිපතිවරයා 21 වැනි දා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳ විමර්ශනයක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස් වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැටී ඇති ආර්ථිකය ගොඩ ගත හැකියි!

කොවිඩ් 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩ නැගිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායට පැවරේ. කාර්යය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීනයෙන් මිලියන 211 ක ප්‍රදානයක්

කොරෝනා වෛරසය පාලනයට චීන රජයෙන් රුපියල් මිලියන 211 කට අධික වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ. කොරෝනා වෛරසය රට තුළ පැතිරීම පාලනය සහ වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම අරමුණයි. රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන පැරසිටමෝල් 500 mg (pacidol) ඖෂධ නිෂ්පාදන ධාරිතාව සහ ශ්වසන ආබාධ සදහා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවේ. කොවිඩ් -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කරගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ගේෂ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ මෙහෙයවීමින් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවා ඇත. රටෙහි පවතින වසංගත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිර්දේශය නැත්නම් බෙහෙත් දෙන්න එපා!

නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් නොමැති ව කිසිලෙසකත් ඖෂධ නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පුද්ගලික ඔසුසැල් හිමියන් හට අවධාරණය කරයි. අදාල වට්ටෝරුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර තිබීම අනිවාර්යය බව ඔහු පෙන්වා දේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බවත්, වට්ටෝරුවක් රහිත ව ඖෂධ නිකුත් කිරීම ඖෂධ අධිකාරී පනත යටතේ දඬුවම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ සායනික රෝගීන්ට ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක්

කොළඹ නාගරික සීමාවේ වෙසෙන ජනතාවට බෝ නොවන රෝග සඳහා සායනික ඖෂධ නිකුත් කිරීමට පියවර ගත් බව කොළඹ නගර සභාව කියයි. එහි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක පවසන්නේ තමාට අයත් සායනික ඖෂධ ලැයිස්තුව සහ වලංගු හැඳුනුම්පත රැගෙන තමා ලියාපදිංචි වී ඇති නාගරික බටහිර ඔසුසල වෙත යාමෙන් අදාල ඖෂධ ලබාගත හැකි බව ය. මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හදිසි ඖෂධවලට ටෙන්ඩර්

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය 11 වැනි දා නිවේදනයක් නිකුත් කරයි. මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිත ය. මිල ගණන් කැඳවීමේ නිවේදනය හා අදාල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සියලු ෆාමසි දිනපතා විවෘත කිරීමට පියවර

දිවයිනේ සියලු පුද්ගලික ඔසුසැල් ( ෆාමසි ) දිනපතා විවෘත ව තැබීමට පියවර ගැනේ. අප්‍රේල් 09 වැනි දා සිට දිනපතා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා අදාල ඔසුසැල් විවෘත ව තැබීමට අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකාය තීරණය කර ඇත. ඇඳිරිනීති තත්තවයට බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමට ජනතාවට අවස්ථාව සැලසීම පිණිස මෙම පියවරට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න