සිරකරුවන් දෙස මානුෂීයව බලන්න.
සිරකරුවන් දෙස මානුෂීයව බලන්න. අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන්න.ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් … Ø මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට. Ø බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න