රැකියා ප්‍රදාන වහා ම
මහ මැතිවරණය හේතුවෙන් ඇණහිට තිබූ, පුද්ගලයින් 150,000 ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි. පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි. සෙසු රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළ ම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි. ජනාධිපතිවරයා ඉකුත් වසරේ නොවැම්බර් මස සිය ධුරයට පත් ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න