ඡන්දෙ දාන හැටි!

එළඹෙන මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරන හා මනාප ලකුණු කළ යුතු අන්දම ප්‍රකාශයට පත් කෙරේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සෙසු සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර හා රත්නජීවන් හූල්ගේ අත්සනින් අදාල නිවේදනය ජූලි 21 වැනි දා නිකුත් කර ඇත. මහා මැතිවරණය 2020 අගෝස්තු 05 වැනි දා පැවැත් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බදියුදීන්ට තාවකාලික ගැලවීමක්

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් කල් දමා ඇතැයි ඔහු පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලමේන්තු කමිටුවක් සිදු කරන විමර්ශන හේතුවෙන් තමාට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නිරත විය හැකි කාලය අහිමි වන බව හෙතෙම මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයින් වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඡන්දෙට හැඳුනුම්පත ඕනෙමයි!

එළශෙන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයින් ඡන්ද පොලේ දී සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිසම කියයි. ඒ සඳහා * ජාතික හැඳුනුම්පත * වලංගු විදේශ ගමන් බලපතක් * වලංගු රියැදුරු බලපතක් * රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත * වැඩිහිටි හැඳුනුම්පත * පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය / පූජක හැඳුනුම්පත හෝ * මැතිවරණය වෙනුවෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මැතිවරණ ප්‍රචාරණය ගැන උපමාන

එළඹෙන මහා මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසම විශේෂ නිවේදන කිහිපයක් නිකුත් කරයි. මැතිවරණ ප්‍රචාරණය හා අපේක්ෂකත්වය පිළිබඳ අදාල කරුණු පෙන්වා දේ. යම් අපේක්ෂකයෙකු මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අදාල පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන්නේනම්, ඒ බව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නුසුදුසු බව එහි සඳහන් ය. එය මාධ්‍ය ප්‍රධානීන් හා මැතිවරණ කොමිසම විසින් අනුමත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කාන්තා නියෝජනයට කුඩම්මාගේ සැලකිලි

මෙවර මැතිවරණයේ දී කාන්තා නියෝජනය ඉහළ නැංවීම මෙරට කාන්තාවන්ගේ වගකීමක් යැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ කියයි. දේශපාලනයේ කාන්තා නියෝජනය තහවුරු කිරීම සෑම කාන්තාවකගේ ම වගකීමක් බව ඇය නේවා දේ. මැතිවරණ ක්‍රියාවලියේ දී කාන්තාව සතු වගකීම පිළිබඳ පැවති පුහුණු වැඩමුළුවක දී ඇය වැඩිදුරටත් පැවසුවේ මෙවර අපේක්ෂක ලැයිස්තු සැකසීමේ දී කිසිදු දේශපාලන පක්ෂයක් කාන්තා නියෝජනය සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විකෘති වැටුප් විෂමතාවක්

වත්මන් රාජ්‍ය සේවය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් තුළ ඇත්තේ අතෘප්තියක් බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පවසයි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිමය දැක්මක් තමන් සතු බව ජූලි 13 වැනි දා බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ය. ඔහු දැක්වූ අදහස් – කොවිඩ් 19 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මැතිවරණ පැමිණිලි 2620 ක්

අගෝස්තු 05 වැනි දා පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 2620 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ජූලි 09 වැනි දා පස්වරු 04.00 සිට 10 වැනි දා පස්වරු 04.00 දක්වා කාලය තෙක් ලද පැමිණිලි ද සමග එම සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබේ. අදාල කාලය තුළ පමණක් පැමිණිලි 122 ක් ලැබී ඇතැයි මැතිවරණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මැතිවරණ නීති කැඩීම් 1834 ක්..

අගෝස්තු 05 වැනි දා පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 2498 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ජූලි 08 වැනි දා පස්වරු 04.00 සිට 09 වැනි දා පස්වරු 04.00 දක්වා කාලය තෙක් ලද පැමිණිලි ද සමග එම සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබේ. අදාල කාලය තුළ පමණක් පැමිණිලි 132 ක් ලැබී ඇතැයි මැතිවරණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

“ද නිවුස් පේපර් ” අපේක්ෂකත්ව ප්‍රවර්ධනයක

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ සම නිෂ්පාදනයක් වූ “ද නිවුස් පේපර් ” චිත්‍රපටය මඟින් අපේක්ෂකතව ප්‍රවර්ධනයක් සිදුවන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පවසන්නේ ජුලි 02 වැනි දා දිවයිනේ සියලු සිනමාශාලාවල එය නොමිලේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මැතිවරණ ප්‍රචාරයට ජනපති සේයා රූ එපා!

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරයි. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතු බව ඔහු අවධාරණය කර ඇත. මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේ දී ජනාධිපතිවරයාගේ ඡායාරූපය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න