නව නීතිපති

නව නීතිපති දප්පුල ද ලිවේරා දිවුරුම් දෙයි. වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා 10 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ අදාල ධුරයේ දිවුරුම් දුන්නේ ය. මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න පත් කර තිබේ. ප‍්‍රාථමික කර්මාන්ත හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී

රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කෙරේ. සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින්ඉකුත් මැයි 04 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත්වීම සිදු කර ඇත. නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අදාල පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩ බලන පොලිස්පති

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පත් කෙරේ. ඔහු 29 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හිටපු පොලිස්පතිට උපදේශක තනතුරක්

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස පත් කෙරේ. ඔහු 29 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආරක්ෂක ලේකම්

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) පත් කෙරේ. ඔහු 29 වැනි දා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එස්පීඑම්සී මුල් පුටුව යළි වෛද්‍ය සයුරට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධුරය යළිත් වෛද්‍ය සයුර සමරසුන්දර වෙත පිරිනැමේ. ඒ අනුව නව සභාපතිවරයා ලෙස ඔහු සහ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස එම්. සුන්දරලිංගම් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් පත් කර තිබේ. ඔවුන් මීට පෙර ද එම තනතුරු හොබවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කළ හ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍යය ව්‍යාපාරයක් නෙවෙයි.

ඖෂධ 100 ක මිල පාලනය සිය අරමුණ බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි. දැනටමත් ඖෂධ වර්ග 73 ක මිල පාලනය කර ඇති බව හෙතෙම පෙන්වා දේ. අසරණ රෝගීන්ගේ සත්කාරක සේවා සඳහා අවශ්‍ය ඖෂධ ලබාගැනීම එහි අරමුණ බව 04 වැනි දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි සිය රාජකාරී ආරම්භ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආණ්ඩුකාරවරු 05 දෙනෙක්

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති. පළාත් 05 ක් සඳහා පත් කළ ඔවුහු 04 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ. 01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර – අසාද් සාලි 02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර – සතේන්ද්‍ර මෛත්‍රි ගුණරත්න 03- උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර – සරත් ඒකනායක 04-වයඹ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෙසු ඇමති මණ්ඩල 03 ක්

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති. ඒ අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් 21 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් හ. එම පිරිස මෙසේයි. කැබිනට් නොවන අමාත්‍යවරු – 01- හර්ෂ ද සිල්වා – පොදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඇමති ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරෙති. ඔවුහු 21 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් හ. නව ලේකම්වරුන් – 01- හේමසිරි ප්‍රනාන්දු – ආරක්ෂක අමාත්‍යාංශය 02- එස්.එම්.මොහොමඩ් මහත්මිය – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය 03- වී. සිවඥානසෝති – ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න