මිණිපුර ගැමුණු නද

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුව සංවිධාන කරන මිණිපුර ගැමුණු නද සැණකෙළිය හා වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් 05, 06 සහ 07 වැනි දා රත්නපුර මොණරවිල ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ. මියගිය, ආබාධිත, විශ්‍රාමික සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධනය අරමුණයි. ආරක්ෂක සේනා ආඥාපති නැගෙනහිර සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් කේ. පී. ඒ. ජයසේකර සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආබාධිත රණවිරුවාට නව නිවසක්

යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත් නාවක රණවිරුවෙකු වෙත අංගසම්පූර්ණ නව නිවසක් පිරිනැමේ. රණවිරු සේවා අධිකාරිය ක්‍රියාත්මක කරන විරු සුමිතුරු පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස සහායක එස්එස් දසනායක හට අදාල නිවස ඉදිකර පරිත්‍යාග කරන ලදී. සැප්තැම්බර් 20 වැනි දා බණ්ඩාරගම, මිල්ලෙනිය ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න