කොළඹ හුදෙකලා ප්‍රදේශ තුළ
හුදෙකලා ප්‍රදේශ තුළ දැඩි සෞඛ්යාරක්ෂිත ව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පියවර ගැනේ. නොවැම්බර් 16 වැනි දා අළුයම 05.00 සිට කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය, වේල්ල වීදිය සහ කෙසෙල්වත්ත පොලිස් වසම් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. එහෙත් අදාල ප්‍රදේශ තුළ පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් කම්හල්, අධිකරණ සහ වෙනත් අත්‍යවශ්‍ය […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න