ආසාදිතයින් ඉහලට

නොවැම්බර් 25 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි. ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන17730 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මරණ 04 ක්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යයි. නොවැම්බර් 24 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වන අතර බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවීමේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මරණ 03 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යයි. නොවැම්බර් 23 වැනි දා මරණ 03 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. හෙයියන්තුඩුවේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක වන අතර නොවැම්බර් 22 වැනි දා අයිඩීඑච් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 87 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. නොවැම්බර් 22 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. කොළඹ 15 පදිංචි 70 හැවිරිදි කාන්තාවක වන අතර නොවැම්බර් 21 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 83 යි.

කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. නොවැම්බර් 21 වැනි දා මරණ 09 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. කොළඹ 02 පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේ දී මියගොස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් 16000 ඉක්මවයි.

නොවැම්බර් 21 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි. ඒ සමග අදාල පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 16252 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් වැළඳී පලා ගිය ඇය…

සිය කුඩා දරුවා ද රැගෙන පලා ගිය කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි. ඇය අංගොඩ වසංගත රෝග විද්‍යායතනයේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටිය දී 19 වැනි දා රාත්‍රියේ සිය 02 හැවිරිදි දරුවා ද රැගෙන පලා ගොස් තිබේ. තමා පදිංචි ඇහැලියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ දරුවා එහි රඳවා ඇය නැවතත් පලා ගොස් ඇතැයි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් මරණ 03 ක්

මෙරට කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යයි. නොවැම්බර් 18 වැනි දා අදාල ආසාදිත මරණ 03 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ විස්තර – 01. කඳාන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. දියවැඩියාව හා කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නිවසේ දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් 382 ක්..

පෑලියගොඩ හා මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 14170 දක්වා ඉහළ නැංවේ. නොවැම්බර් 16 වැනි දා වාර්තා වූ ආසාදිතයින් ගණන 382 කි. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 03 ක්

මෙරට කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ යයි. නොවැම්බර් 15 වැනි දා අදාල ආසාදිත මරණ 03 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ විස්තර – 01. මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් වන අතර නිවසේ දී මියගොස් තිබේ. දියවැඩියාව හා කොවිඩ් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න