කොවිඩ් මරණ 04 ක්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යයි. නොවැම්බර් 24 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වන අතර බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවීමේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 83 යි.

කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. නොවැම්බර් 21 වැනි දා මරණ 09 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. කොළඹ 02 පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේ දී මියගොස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ ඉහළට..

මෙරට කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ යයි. නොවැම්බර් 13 වැනි දා අදාල ආසාදිත මරණ 05 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. අදාල මරණ පිළිබඳ විස්තර – 01. කොළඹ 14 පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොවිඩ් 19 ආසාදනය වීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් කොවිඩ් මරණයක්

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු මිය යයි. ඔහු 78 හැවිරිදි පිරිමි අයෙකු වන අතර, රෝහල්ගත කරන විට ද මිය ගොස් සිටි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය. කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. එය මෙරට 35 වැනි කොරෝනා මරණයයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මධ්‍යස්ථානයේ දුරකතන අංක

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමට ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා දේ. අදාල නව දුරකතන අංක ඔස්සේ වෛරසය පිළිබඳ හදිසි හා වැදගත් දැනුම්දීම් හා විමසීම් සිදු කළ හැකි ය. * කාර්යය භාර නිලධාරී – 0112 860002, 0112 860003, 0112 860004 විද්‍යුත් ලිපිනය – covid195120@gmail.com * නාවුක හා ගුවන් හමුදා කාර්යය භාර නිලධාරී – […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආසාදිතයින් 204 ක්

නොවැම්බර් 01 වැනි දා තවත් නව කොවිඩ් 19 ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වෙතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන 35 දෙනෙකු හා පෑලියගොඩ ආසාදිත පොකුරේ ආශ්‍රිතයින් 169 දෙනෙකු වෙති. මේ වනවිට එම පොකුරු ආශ්‍රිත මුළු ආසාදිත සංඛ්‍යාව 7582 ක් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගම්පහ ආසාදිතයින්ට රෝහල් 02 ක්

කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂිත වැඩපිළිවෙලක් හඳුන්වා දේ. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යප්තිය පාලනයට, මැඩපැවැත්වීමට සහ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඔක්තෝබර් 05 වැනි දා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව කොරෝනා ආසාදිතයින් 17 ක්

සැප්තැම්බර් 09 වැනි දා පෙරවරුව වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනේ. ඉන් 09 දෙනෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාල රැඳවියන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. සෙසු 08 දෙනා විදේශයන් හි සිට පැමිණි පුද්ගලයෝ වෙති. ඒ අතර, කුවේටයේ සිට 03 දෙනෙක් – පෙරියකාඩු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පරීක්ෂණ වැඩි කිරීමට සූදානම්!

මේ වනවිට ශ්‍රී ලංකාව සතු සම්පත් අනුව උපරිම ධාරිතාවයෙන් පීසීආර් පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි. කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඇරඹි සමයේ දිනකට පරීක්ෂණ 5 -10 ත් අතර සිදු කළ ද අප්‍රේල් 23 වැනි දා පරීක්ෂණ 1142 ක් සිදු කළ බව හෙතෙම පැවසී ය. පීසීආර් පරීක්ෂණ යන්ත්‍ර කිහිපයක් පරීක්ෂණාගාර වෙත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අවදානමක් නෑ කියන්න බෑ..!

මේ වනවිට කොවිඩ් 19 වෛරසයේ සමාජ පැතිරීමක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි. එහෙත් යම් යම් කොටස් අතර තවමත් එය සක්‍රිය ව පවතී. සියලු ක්‍රියාදාම මගින් එය පාලනයට නතු කර ඇතැයි හෙතෙම පෙන්වා දේ. එහෙත් එහි අරුත වෛරසයේ අවදානමක් නොවන බව නොවෙතැයි ඔහු පැවසී ය. අප්‍රේල් 18 වැනි දා ජාතික පුවත්පතක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න