කොරෝනා මරණ තවත් ඉහලට
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්ත වන මුළු කාවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152 කි. 01. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න