අධිකරණ අමාත්‍යවරයා හා ශ්‍රි ලංකා රැසියානු තානාපති අතර හමුවක්.
ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි අතර හමුවක් දෙසැම්බර් 10 අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග හා රැසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම්වවරයා oleg rudnev ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න