නාවුුක පිරිසක් කැන්බරා නෞකාවට
ශ්‍රී ලංකා නාවක හමුදා සාමාජිකයින් පිරිසක් ඔස්ට්‍රේලියානු නාවුක හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක නිරත වෙති. ‘ඉන්දු – පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට ඉකුත් මාර්තු 23 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු වූ ඔස්ට්‍රේලියානු රාජකීය නාවුක හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ අදාල නිරික්ෂණ චාරිකාව මාර්තු 26 වැනි දා කොළඹ වරාය පරිශ්‍රයේ දී ය. නෞකාවේ ඇති යුද උපකරණ සහ […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න