මීගහතැන්න පොලීසිය නව නිවසකට

මීගහතැන්න පොලිස් ස්ථානයට නව ගොඩනැගිල්ලක් හිමි වේ. එය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 27 වැනි දා පස්වරුවේ සිදු කෙරිණ. සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර, පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඔහු වෙත සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී. මහජන නියෝජිතයන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලබන වසර මුල නුවරඑළියට මහ රෝහලක්

නුවරඑළිය නව මහ රෝහල එළඹෙන අප්‍රේල් මාසයට ප්‍රථම විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. එහි අභිනවයෙන් ඉදි කළ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, හෙද නේවාසිකාගාරය සහ පෙරපාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කළේ ය. මෙහිදී රෝහලේ පවතින වෛද්‍ය, හෙද සහ සෙසු කාර්ය මණ්ඩලවල පුරප්පාඩු සහ පොදු පහසුකම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විෂයමාලා කාලීන ව යාවත්කාලීන කරනවා..

ප්‍රායෝගිකත්වයට සහ තාක්ෂණයට වැඩි අවස්ථා ලබාදෙමින් විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියයි. විෂය අන්තර්ගතය තුළ ඇති අනවශ්‍ය කොටස් ඉවත් කර අනාගත ලෝකයට උචිත පරිදි විෂයමාලාව යාවත්කාලීන කිරීමටත්, එහි දී සිසුන්ට පීඩනයක් ඇති නොවන පරිදි ප්‍රායෝගිකත්වයට වැඩි අවස්ථා ලබාදීමටත් අවධානය යොමු කර ඇති බව හෙතෙම පෙන්වා දේ. ඉදිරියේ දී අ.පො.ස. (සා.පෙළ) විභාගය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිරිමාවෝ බාලිකාවට නව ක්‍රීඩාගාරයක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කෙරේ. ඔක්තෝබර් 02 වැනි දා පෙරවරුවේ එය විවෘත කෙරිණ. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට සම්මාන හා තිළිණ ප්‍රදානය ද එහි දී සිදුකෙරිණ. ඊට අමතර,විද්‍යාලයේ පරිපාලන කටයුතු වෙනුවෙන් වසර 23 ක් විශිෂ්ට සේවාවක් ඉටුකළ ගුරු මහත්මීන් 02 දෙනෙකු ද ජනාධිපතිවරයා අතින් ඇගයීමට ලක් විය. විදුහල්පතිනි ආර්.ඒ.එම්.ආර්. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් සේවාව අගමැතිගේ පැසසුමට

වත්මන් ශ්‍රී ලංකාවේ අපරාධ පාලනය සහ විසඳීම වේගයෙන් ඉහළ නැංවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි. පොලීසිය සහ අදාල අමාත්‍යාංශය මනා සහයෝගයකින් අදාල කටයුතු සිදු කරන බව හෙතෙම පෙන්වා දේ. ඔහු මේ බව පැවසුවේ 28 වැනි දා කුරුණෑගල,කටුපොත නව පොලිස්ථානය විවෘත කිරීමේ අවස්ථාව අමතමිනි. වැඩිදුර අදහස් දැක්වූ අගමැතිවරයා – අද ශ්‍රී ලංකාව තුළ පොලිසිය විශාල කාර්යභාරයක් සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න