කලහකාරී සිසුන්ට දඬුවම්

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ විනයවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූ සිසුන් පිරිසකට දඬුවම් ලබාදුන් බව එම පාලනාධිකාරිය කියයි. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි එමගින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ වනවිට ඇතැම් පිරිස් අදාල දණ්ඩන ලත් සිසුන් කොන්දේසි විරහිත ලෙස යළි විශ්වවිද්‍යාලයට කැඳවාගන්නැයි බල කරමින් ක්‍රියාමාර්ගවල නිරත වී තිබේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති,ඔක්ස්ෆඩ් සරසවි සංගමය අමතයි.

ඉන්දීය සාගර කලාපය තුළ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ පොදු එකඟතාවක, සියලු පාර්ශ්ව දායකත්වයක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. ඉකුත් 08 වැනි දා රාත්‍රියේ ​මහා බ්‍රිතාන්‍යයේ, ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය හමුවේ ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ විශේෂ දේශනයක් පවත්වමින් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේ එකී පොදු එකඟතාව සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය මත පදනම් විය යුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලංකාව අයිටී පාරාදීසයක්

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සඳහා නෝර්වීජියානු ආයෝජකයන්ගේ කාර්යයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක් වේ. අදාල නිපුණයින් ශ්‍රී ලංකාවෙන් ම බිහිකිරීම උදෙසා රජය හා පුද්ගලික අංශ එක් ව පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසී ය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නෝර්වේ – ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ 05 වැනි දා පස්වරුවේ නෝර්වේ හි ඔස්ලෝ නුවර, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් විශ්වවිද්‍යාලයට නෝර්වේ සහාය

සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීමේ අසීරු කාර්යය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් සපයන බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ අවධාරණය කරයි. ඉකුත් 04 වැනි දා පස්වරුවේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ලාංකේය දූත පිරිස හමු වූ අවස්ථාවේ ඇය පැවසුවේ ශ්‍රී ලංකාවේ සාමය හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න