පාසල් විවෘත කිරීම අර්බුදකාරීයි.

පාසල් යළි විවෘත කිරීමේ තීරණයට එකඟ විය නොහැකි බව ලංකා ගුරු සංගමය නිවේදනය කරයි. පාසල් දරුවන් සහ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් එය ගැටළු සහගත බව තමා වෙත දන්වා ඇතැයි එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දේ. වේලාවන් කිහිපයක දී පාසල් අවසන්වීම මෙන් ම නිසි ලෙස විෂය නිර්දේශ ආවරණය නොවූ තත්ත්වයක් පැවැත්වෙන උසස්පෙල විභාගය ද අර්බුද රැසක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහින්දානන්දට කුවේටයේ ලාංකික විරෝධය

එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හට ලිපියක් යොමු කරයි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කුවේට් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ කළ අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විරෝධය පළකිරීම අරමුණ වී තිබේ. සභාපතිවරයා අමාත්‍යවරයා වෙත යැවූ ලිපිය – විදේශ කටයුතු අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශය – කොළඹ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රුපියල් 5000 දෙන්න ප්‍රමාද ඇයි?

පවත්නා තත්ත්වය මත රටේ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා පිරිනැමෙන රුපියල් 5000 මුදල ලබාදීමට ප්‍රමාද වන්නේ මන්දැයි සමෘද්ධි ස්වර්ධන නිලධාරීන්ගේ සංගමය විමසයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය පවසන්නේමැයි මස 18 වැනි දා සිට අදාල මුදල් ලබාදීමේ 2 වැනි අදියර ක්‍රියාත්මක කරන ලෙසට ඔහු විසින් සමෘද්ධි බැංකු වෙත දැනුම් දී ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පඩි කපන්න එපා! – වරාය සේවකයෝ

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සිය දිනක වැටුප අය කරගැනීමට සමස්තලංකා වරාය පොදු සේවක සංගමය එකඟ නොවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය පෙන්වා දෙන්නේ ඇදිරි නීති කාලසීමාවේ පටන් අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත සමස්ත වරාය සේවකයින්ට ලැබිය යුත්තේ දිරි දීමනා බවයි. එහෙත් එවන් තත්ත්වයත් පසෙක ලා දිනක වැටුප […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව නවතන්න!

රාජ්‍ය සේවකයින්ගෙන් කපාගන්නා වැටුප් බැර කරන්නේ යැයි කියන වැන්දඹු හා අනත් දරු අරමුදල කුමක්දැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප්‍රශ්න කරයි. ඉකුත් දා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවකයින් වෙත නිකුත් කළ නිවේදනයක ඔවුන්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් අදාල අරමුදල සඳහා පරිත්‍යාග කරන්නැයි ඉල්ලා තිබූ බව එමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සංවර්ධන නිලධාරීන් රාජකාරියෙන් ඉවත්වීමේ සූදානමක

අවදානම් සහගත රාජකාරියක නිරත වුව ද සංවර්ධන නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නැතැයි සංවර්ධන නිලධාරී සේවා සංගමය කියයි. ඔවුන් හට රාජකාරියේ දී හිමි විය යුතු දීමනා, පහසුකම් ලබා නොදීම මෙන් ම චක්‍රලේඛ මගින් ද නොසලකා ඇතැයි සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පෙන්වා දේ. අදාල ගැටළු සඳහා විසඳුම් මැයි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිනුවන්ගොඩ රෝහලට පීසීආර් ඕනෑ

අවදානම්සහගත රාජකාරියක නිරත සෞඛ්‍ය කාර්යය මණ්ඩල පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු ව නැතැයි සමස්තලංකා හෙද සංගමය කියයි. කොරෝනා ආසාදිතයින් රඳවා සිටින මිනුවන්ගොඩ රෝහලේ කාර්යය මණ්ඩලය එහි අළුත්වැඩියා කටයුතුවල නිරත වූ නාවුක හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන දැඩි නොසන්සුන්තාවට පත් ව තිබේ. එබැවින් අදාල පීසීආර් පරීක්ෂණ සිදු කරන මෙන් ඔවුන් ඉල්ලා සිටියත්, රෝහල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හමුදා නිලධාරීන් නැවත කැඳවීමේ අවදානමක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නිවාඩු අවලංගු කර නැවත කඳවුරු කරා කැඳවීම අවදානම්සහගත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි. කොරෝනා වෛරසය ආසාදිත යම් හමුදා සාමාජිකයෙකු නිවෙස් තුළ නිරෝධායනය වී සිටියහොත් හෝ ආසාදිත අයෙකු සමග නැවත කඳවුර වෙත ගමන් ගැනීමේ දී එය ආසාදනය වීමේ හැකියාවක් නොවන්නේ ද යන්න සංගමය ප්‍රශ්න කරයි. සංගමයේ සභාපති එම්. ජී. උපුල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තැපැල් ඡන්ද අයදුම්පත් සම්බන්ධයෙන් ඉල්ලීමක්

තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ නැවත සලකා බලන්නැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී. එහි සභාපති, මහින්ද දේශප්‍රිය වෙත 25 වැනි දා ලිපියක් යොමු කරමින් මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත පවසන්නේ රටේ උද්ගත වී ඇති තත්ත්වය මත ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. අදාල ලිපිය – 2020. 04. 25 සභාපති, මහින්ද දේශප‍්‍රිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සමස්තලංකා වෛද්‍යවරු ඇමතිවරියට ලියති.

සෞඛ්‍ය සේවයේ මතුව ඇති සහ මතුවිය හැකි ගැටළු සහ ඒවාට අදාල යෝජනා පිළිබඳ සමස්තලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානය යොමු කරවයි. අප්‍රේල් 22 වැනි දා ඇය වෙත ලිපියක් යොමු කරමින් සංගමය මෙසේ ඒ බැව් පෙන්වා දේ. 1. රෝගීන් සහ සෞඛ්ය කාර්ය්ය මණ්ඩලය අතර අනෝන්ය වශයෙන් වෛරසය ව්යාප්ත වීම වැළැක්වීම සඳහා ඔබ විසින් සෞඛ්ය කාර්යය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න