පාසල් විවෘත කිරීම අර්බුදකාරීයි.
පාසල් යළි විවෘත කිරීමේ තීරණයට එකඟ විය නොහැකි බව ලංකා ගුරු සංගමය නිවේදනය කරයි. පාසල් දරුවන් සහ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් එය ගැටළු සහගත බව තමා වෙත දන්වා ඇතැයි එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දේ. වේලාවන් කිහිපයක දී පාසල් අවසන්වීම මෙන් ම නිසි ලෙස විෂය නිර්දේශ ආවරණය නොවූ තත්ත්වයක් පැවැත්වෙන උසස්පෙල විභාගය ද අර්බුද රැසක් […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න