අරවින්ද ද සිල්වාගෙන් ප්‍රකාශයක්

වසර 2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් එවක හිටපු ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනේ. පොලිස් මූලස්ථානය පවසන්නේ හිටපු සභාපති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එසේ ප්‍රකාශයක් ලබාගැනීමට ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකයට කැඳවූ බවයි. හිටපු සභාපතිවරයා ජුනි 30 වැනි දා පස්වරු 2.30 සිට රාත්‍රී 08.00 දක්වා අදාල ප්‍රකාශ ලබා දී පිට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්‍රීඩාවට කැපවෙන පිරිසක් ඕනෑ..

මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ පරමාදර්ශ නව පරපුරට කියා දිය යුතු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස සැලකෙන්නේ ඒ තුළ පවත්නා ශ්‍රේෂ්ඨ පරමාදර්ශ රැසක් හේතුවෙන් බවත්, වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන විට එහි යම්කිසි ආත්මීය කඩාවැටීමක් පෙන්නුම් කරන බවත් ඔහු පෙන්වා දේ. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වය චමරිට ම

උප නායිකා හර්ෂිතා මාධවී ශ්‍යාමලී නිශාන්ති ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා අයි.සී.සී. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට පවරා තිබේ. උප නායකත්වය හර්ෂිතා මාධවීට ලබාදී ඇති අතර නම් කර ඇති 15 දෙනාගේ කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක්ද නම්කර ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ කණ්ඩායම මෙසේයි. චමරි අතපත්තු (නායිකා) හෂිතා මාධවී (උපනායිකා) අනුෂ්කා සංජීවනී හංසිමා කරුණාරත්න ශෂිකලා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවට උපරිම සහාය

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් සහ ඉහළ ම පිළිගැනීම ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රතිඥා දේ. ශ්‍රී ලංකා , එංගලන්ත , ඉන්දීය තුන්කොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය නොබෝ දිනකින් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පිණිස 03 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බැව් පැවසී ය. වැඩිදුරටත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්‍රිකට් මුල්‍ය වංචාවට විමර්ශනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වී යැයි කියන මුල්‍ය වංචාවක් පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයා වෙත යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා පුද්ගලික සමාගම සමග 2013 අප්‍රේල් මස 01 වැනි දින ගිවිසුමක් අත්සන් කර තිබේ. අදාල ගිවිසුම්ගත මුදලින් අමෙරිකානු ඩොලර් 5,564,404.50 ක් එනම්,50 % ක් ක්‍රිකට් ආයතනයේ ගිණුමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න