පොදු සමා කාලය තවත් සතියක්

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ සිය සාමාජිකයින්ගේ පොදු සමා කාලය දීර්ඝ කළ බව යුද්ධ හමුදා මූලස්ථානය කියයි. නිවේදනයක් නිකුත් කරමින් 10 වැනි දා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසන්නේ අදාල කාලය තවත් දින 07කින් දීර්ඝ කළ බව ය. අදාල පොදු සමා කාලය 2019 අප්‍රේල් 22 වැනි දා සිට මැයි මස 10 වැනි දා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිළිඳු පවුලකට නව නිවසක්

තොල්පුරම් මධ්‍යම චුල්ලිපුරම් ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුගකට නිවසක් පිරිනැමේ. එය ඉදි කරන ලද්දේ 15 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් විසිනි. මැයි මස 09 වැනි දා පෙරවරුවේ නව නිවස එම පවුලට පිරිනැමිණ. එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 51 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සැක සහිත තොරතුරු කියන්න 113 ට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සැක කටයුතු යමක් වෙතොත් දැනුම් දීමට දුරකතන අංකයක් හඳුන්වා දේ. ඒ අනුව හදිසි අවස්ථාවක දී යම් සැකයකට කුඩු දෙන තොරතුරක් වෙතොත් 113 අමතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය අමතා ඒ බව දැනුම් දිය හැකි ය. යුද හමුදා මූළස්ථානය විසින් මැයි 08 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රස්තවාදයට එරෙහි වැඩසටහනක්

මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීහු කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර හෙළා දකිති. පාස්කු ඉරිදා දේවමෙහෙයන්ට එක් වූ අහිංසක මිනිසුන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ම්ලේච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් නැති වූ සියලු ජනතාවගේ සාමකාමී සහජීවනය නැවත ඇතිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජ කිහිපයක් ඒකාබද්ධව ආරක්‍ෂක හමුදා සහ සෙසු රාජ්‍ය බලධාරීන් සමඟ විශේෂ වැඩසටහනකට එක් වූ හ. බෞද්ධ, කතෝලික,හින්දු හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාලම් පිපිරවීමක් සිදුවෙන්නේ නැහැ

ඉකුත් පැය 24 තුළ දිවයින තුළ සිදුකළ ත්‍රස්ත මර්දන මෙහෙයුම් පිළිබඳ පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රකාශ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර – පාලම් ආශ්‍රිත පිපිරීමක් සිදුවන බවට මේ දිනවල සාමාජ මාධ්‍ය හරහා ලිපියක් ප්‍රචාරය වෙනවා. එම ලිපිය මගින් සිදු කරලා තිබෙන්නේ ලැබුණු තොරතුරක් පිළිබඳ බලධාරීන් සහ අදාල පාර්ශ්වයන් දැනුම්වත් කිරීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාසල් ආරක්ෂාව සහතිකයි!

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක් ව විශේෂ ක්‍රියාන්විතයක් මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි බල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මැයි මස 01 වැනි දා සිට අදාල මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. පාසල් ආරම්භ කිරිමට නියමිත මැයි මස 06 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දවසේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් සාරාංශය

2019 මැයි මස 01 වැනි දා දිවයින පුරා ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් පිළිබඳ අදාල මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශ – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව – මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඉකුත් පැය 24 තුළ පරීක්ෂා කිරීම් රැසක්,අවිආයුධ සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් කිහිපයක් වාර්තා වනවා. ඒ අතරින් සමන්තුරේ සහ කොටියාකුඹුර ප්‍රදේශයේ අත්අඩංගුවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රිවිධ හමුදා, පොලිස් ඒකාබද්ධ මූලස්ථානයක්

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් ස්ථාපනය කෙරේ. බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු යුද්ධ, නාවුක, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විත සඳහා අදාල ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – කොළඹ යටතට පත්කර ඇතැයි යුද්ධ හමුදා මූලස්ථානය 29 වැනි දා පස්වරුවේ නිවේදනය කරයි. බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අසත්‍ය ප්‍රචාර, කටකතාවලට නීතිය තදින් ම

පවතින තත්ත්වය හමුවේ වගකීම් සහගත ව කටයුතු කරන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කරයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු 27 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු කිහිපයක් ජනතා අවධානයට යොමු කර තිබේ. ඒ අනුව දැනට බල පවත්නා හදිසි නීති රෙගුලාසි යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයින්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා තදින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කල්මුණේ නිවසෙන් මළ සිරුරු 15 ක්

සයින්දමරදු නිවසේ තිබී මළ සිරුරු 15 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියයි. අප්‍රේල් 26 වැනි දා පස්වරුවේ නිවසක සැක කටයුතු පිරිසක් වෙසෙන බවට කල්මුණේ රථවාහන පොලිස් නිලධාරියෙකු වෙත ලද තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය ඒ වෙත යන අතර නිවස වෙතින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. ඒ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න