උපායශීලී කෝප්‍රල්වරයා ආදර්ශයට ගමු!

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් වන විශේෂ හමුදා පෙළපාලිය උත්කර්ෂවත් ව පැවැත් වේ. ‍සම්මාන ආචාර පෙළපාලිය 18 වැනි දා පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී හමුදා සම්ප්‍රදායානුකූල ව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමන ලදී. යුද්ධ හමුදා ධජය ඔසවමින් හමුදා දින සැමරුම් වැඩසටහන ආරම්භ වූ අතර,ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙත කඳවුරු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විද්‍යා පදනමට වසර 50 යි.

ජාතික විද්‍යා පදනම අඩසියවසක් සපුරයි. එහි 50 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 04 වැනි දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. දිවයින පුරා රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ දැනුම බෙදාහරිමින් ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කරන ජාතික විද්‍යා පදනම විද්‍යාඥයන්, අධ්‍යපනවේදීන්, උපාධිධාරින් සහ පාසල් සිසුන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදාවට කිතුණු ආසිරි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් වන කිතුණු ආගමික වතාවත් උත්කර්ෂවත් ව පැවැත් වේ. බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී 02 වැනි දා පස්වරුවේ එම වතාවත් සිදු කෙරිණි. යුද හමුදා ධජ ආශිර්වාද පිණිස දේවස්ථානය තුළට රැගෙනවිත් තැන්පත් කිරීමෙන් අනතුරුව දේව මෙහෙය ඇරඹිණ. ගරු ඇන්ටන් ජයකොඩි පියතුමන් විසින් පැවැත් වූ දේව මෙහෙයට යුද හමුදාවේ සාමාජිකයින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යාපනයේ ලෝක ළමා දින සැමරුමක්

ලෝක ළමා දිනයට සමගාමී ව යාපනයේ පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ පිරිනැමේ. යාපනය,මිරිසුවිල් හි කරම්පගම් රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික පාසලේ දී ප්‍රදානය සිදුකෙරිණ. ඔක්තෝබර් 01 වැනි දා එම පාසලේ දරුවන් 49 දෙනෙකු සඳහා පාසල් පොත්,උපකරණ කට්ටල සහ පාවහන් පිරිනමන ලදී. ෂැටර් ද සයිලන්ස් ආයතනයේ මුල්‍ය පරිත්‍යාගයෙන් එම අවස්ථාව සංවිධාන කළ අතර,52 සේනාංකාධිපති මේජර් ජනරාල් ලක්සිරි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් හමුදාවේ ළමා දින සැමරුම

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෝක ළමා දිනය සමරයි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එය සංවිධාන කර තිබේ. ජගත් ළමා දින සැමරුම ඔක්තෝම්බර් 01 වැනි දා ගුවන් හමුදාවේ කොළඹ කඳවුරු රයිෆල් ශි‍්‍රන් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද්දේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිගේ ප‍්‍රධානත්වයෙනි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පතිගේ මගපෙන්වීමෙන් නවගත්තේගම, රළපනාව කණිෂ්ඨ විද්‍යාලයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හමුදා ධජ මහ බෝ සෙවණේ

යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අබියස යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාදාත්මක පිංකම උත්කර්ෂවත් ව පැවැත් වේ. එය ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 69 වැනි යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමී දෙවැනි ප්‍රධාන ආගමික උත්සවයයි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 වැනි දා පෙරවරුවේ නිලධාරින් සහ සෙසුනිල රැසකගේ සහභාගිත්වයෙන් පුණ්‍යකර්මය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගාන්ධිතුමාගේ චිත්‍රයක් ජනපති කාර්යාලයේ

ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණ කෙරේ. එය නිරාවරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් 02 වැනි දා පෙරවරුවේ සිදු කෙරිණ. ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා සහ අවිහිංසාවාදයේ පියා ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණ කරන ලදී. ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණ කළ ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වී ය. ශ්‍රී ලංකාවේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහාත්මා ගාන්ධි සමරු මුද්දරයක්

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ඡන්ම දිනය සැමරේ. ඒ නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය 02 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි. එම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු, ශ්‍රී ලංකාවේ ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් එක් වූ හ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදා සැමරුම දළඳා මැදුරෙන් ඇරඹේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් වන ආගමික වතාවක් ඇරඹේ. එහි පළමු පියවර වශයෙන් බෞද්ධ ආගමික වතාවත් 28 වැනි දා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දී ආරම්භ කෙරිණ. ශ්‍රී දළඳා වහන්සේ වෙත ශබ්ද පූජා මධ්‍යයේ සමන්පිච්ච මල්, මුරුතැන් සහ ගිලන්පස පූජා සිදුකරන ලද්දේ යුද්ද හමුදාධිපති ලුතිනන් කර්නල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙනි. මහා සංඝරත්නය 69 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න