නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරාගේ ආරාධනයෙන් ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත විය. දෙසැම්බර් 14 මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විදේශිකයන්ටට ගුවන් තොටුපළ විවෘත කිරීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක්.

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීම පිලිබදව විශේෂ සාකච්ඡාවක්. විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 03 දා සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහභාගීත්වයෙන් සෞඛ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවලට නව පාලමක්

ඇතුල්කෝට්ටේ – මිරිහාන – කොහුවල මාර්ගය සහ කොහුවල – නාවල මාර්ගයේ 9 වන පටුමග හා පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් ඉදිකිරීමට යෝජිත නව පාලම සදහා නොවැම්බර් 26 දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබන ලදී. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මෙම නව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වගකීමකින් තොරව වැඩ කරන්න හොද නෑ.

මුළු ලෝකයේම රටවල් වහගෙන යනකොට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්, P.H.I. මහත්වරුන් මහා දැවැන්ත සේවයක් කරලා තමයි අපේ රට ආරක්ෂා කර ගත්තේ. අපි පිළිගන්න ඕනි අවම මරණ සංඛ්‍යාවක්. ඊළඟට අපිට මතකයි දැන් විපක්ෂයෙන් යම් යම් චෝදනා කරනවා ආණ්ඩුව මේක හරියට කළේ නැහැ කියලා. ජනතාව ආරක්ෂා කළේ නැහැ. කොවිඩ් නැහැ වගේ රටේ, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවකගෙන් ජපන් අගමැතිට ලිපියක්.

ජපන් මූල්‍ය සහයෝගිතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වත්මන් රජය නතර කිරීමට ගත් තීරණය නිසා ජපන් රජයට සිදුවු අපහසුතාවයට කණගාටුවට පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක විසින් ජපන් අගමැතිට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහතින්, මම පළමුව ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උණුසුම් සුභාශිංසන පිරිනමමි. වගකීම් සහගත ජනතා නායකයෙකු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කළු ගල්,බොරළු කැපීමට විශේෂ ක්‍රමවේදයක්

මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් ඔක්තෝබර් 08 දා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුනි. එහිදි ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය. භූවිද්‍යා හා පතල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැටී ඇති ආර්ථිකය ගොඩ ගත හැකියි!

කොවිඩ් 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩ නැගිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායට පැවරේ. කාර්යය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දක්ෂිණ අධිවේගයේ අවසන් අදියර ජනතා අයිතියට

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොල හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර ජනතා අයිතියට පැවරේ. පාලටුව සිට බරවාකුඹුක දක්වා වන අදාල කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් 23 වැනි දා විවෘත කෙරිණි. ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසල දී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අගමැතිතුමා ඇතුළු පිරිස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අම්පාරට සමෘද්ධි

පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් පිරිනැමේ. අදාල ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 30 වැනි දා දින අම්පාරේ දී පැවැත්විණි. උත්සවයට ප්‍රථම අම්පාර නගරයේ ආර්ථික මධ්‍යස්ථානය හා මහජන පොළ නවීකරණය සඳහා මුල්ගල් තැබීමට ද අගමැතිවරයා එක් විය. සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සංවිධාන කළ සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ස්වයංරැකියා අත්වැලක්

බෙන්තර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන්ට ස්වයංරැකියා සඳහා අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමේ. අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ විමධ්‍යගත අරමුදලෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ කොට්ඨාශයේ සමිති කිහිපයකට බෙන්තර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී ප්ලාස්ටික් පුටු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉකුත් දා බෙදා දෙන ලදී. ප්‍රදේශවාසීන් අතර පැවති ගෙවතු වගා තරගයෙ ජයග්‍රහාකයින්ට සහතික පත්‍ර බෙදා දීම ද එදින සිදු කෙරිණ. එම අවස්ථාවට දකුණු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න