සෞභාග්‍යයේ අලුත් ම බද්ද

සෞභාග්‍යයේ ආණ්ඩුව 15 % ක අමුතු බද්දක් පනවා ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15 % ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි ඇය නිවේදනයක් නිකුත් කරමින් 24 වැනි දා ප්‍රකාශ කර තිබේ. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විපක්ෂ නායක ලේකම්වරයා

විපක්ෂ නායක ලේකම් ධුරයට නීතිඥ රවි ජයවර්ධන පත් කෙරේ. ඔහු නොවම්බර් 18 වැනි දා සිය නව ධුරයේ වැඩ භාරගත්තේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ඔහු එංගලන්තයේ ලැංකෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. හෙතෙම කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු අවස්‍ථා කිහිපයක දී විවිධ ආයතනවල සභාපතිධුර හොබවා තිබේ. ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කැපී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කියපු දේවල් කෝ?

සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජා මගින් රටේ දැවැන්ත රාජ්‍ය මුල්‍ය, විදේශ ණය හා ආර්ථික අර්බුද සැඟවිය නොහැකි යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. නොවැම්බර් 15 වැනි දා පෙරවරුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙර 2019 දෙසැම්බර් 01 සෞභාග්‍යයේ මාවත යටතේ නව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විපක්ෂය අල්ලස් කොමිසමට

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම රටේ නීතිය අභිබවා කටයුතු කර ඇති බැවින් මහජන මුදල් මගින් පවත්වාගෙන යාමට ස්ථාපිත කළ එමගින් රජයේ මුදල් අවභාවිත කරන බව සමගි ජව බලවේගය කියයි. එමගින් අල්ලස් හා දූෂණ පනතේ 70 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බැවින් කොමිසමට එරෙහි අල්ලස් පනතේ පරීක්ෂණයක් පවත්වන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා පරදන්න ලියවිල්ලක්

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින භයානක කොවිඩ් වසංගතය මර්දනය සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නොවැම්බර් 06 වැනි දා විශේෂ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කරයි. වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන්ගේ අදහස් හා යෝජනා මත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කාර්යයභාරය පිළිබඳ එය සම්පාදනය කර තිබේ. එහි දී හිටපු අමාත්‍යවරයා අදහස් දක්වමින් – […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කල ගෙඩි සෙල්ලම විතරයි!

ආණ්ඩුව ජනතාව පිළිබඳ සොයා නොබලන පරිසරයක ජනතාව අසරණ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. නොවැම්බර් 03 වැනි දා පාර්ලිමේන්තුව අමතමින් ඔහු ඒ බව පැවසී ය. විපක්ෂ නායකවරයාගේ කතාව – තමන් ඉකුත් ජනවාරියේ සිට කී සියල්ල සත්‍ය වී ඇති බවත්, එහෙත් ආණ්ඩුව කළේ ඒ සත්‍යට සිනාසෙමින් අපහාස, උපහාස කරමින් දේශපාලනය කිරීම බවත් ඔහු කීවේය. ජනතාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විපක්ෂයෙන් දුරකතන අංකයක්

කොරෝනා යනු රජය විසින් ව්‍යප්ත කරගත් වසංගතයක් බවට සමගි ජන බලවේගය චෝදනා කරයි. කෙසේවෙතත් මේ වනවිට වෛරසය රට පුරා ව්‍යප්ත වී තිබේ. දේශපාලන වාසිවලින් තොර ව රටේ ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකිරීමට තමන් සූදානම් බව නොවැම්බර් 02 වැනි දා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසී ය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුවෙන් විකට රංගන.

දිනෙන් දින සිය අසාර්ථකත්වය ඔප්පු කරමින් සිටින ආණ්ඩුව, රටේ  ප්‍රමුඛතාවයන් කෙරෙහි සංවේදී වනවා වෙනුවට විකට රසාංග ඉදිරිපත් කරමින් සිටී. මේ මොහොතේ දහසකුත්  එකක් ප්‍රශ්න රට පුරා ඇති අතර එදා වේල පිරිමසා ගැනීම පවා ජනතාවට  බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. කොරෝනා දෙවෙනි රැල්ල රට පුරා විසිරී ඇති අතර ජන ජීවිත බිදවැටී ඇත.බොහොමයක් වෙළද සැල්,රාජ්‍ය ආයතන,බැංකු සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තිරසර නවීන සෞඛ්‍ය පනතක් ඕනේ..

ප්‍රජාතන්ත්‍රවිරෝධී 20 වැනි සංශෝධනය වෙනුවට තිරසර නවීන සෞඛ්‍ය පනතක් වෙනුවෙන් කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයිි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔක්තෝබර් 16 වැනි දා හෙතෙම ඒ බව ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් අදහස් දක්වන විපක්ෂ නායකවරයා – ජන ජීවිත බරපතල පීඩාවකට ලක් ව තිබිය දී එම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කාව හරි විනාශ කරන මඩ බාල්දියක්

වත්මන් ආණ්ඩුවේ නවතම බල ව්‍යූහයක් ගොඩ නැගී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි. ඉකුත් දා මාතලේ, රත්තොට කබරගලවත්තේ පැවති උත්සවයක් අමතමින් ඇය පැවසූවේ 20 වැනි සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමේ ප්‍රයත්නයක් වන බව ය. වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරිය – අගමැතිවරයාට, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න