උතුරේ ආපදා සහන කඩිනමින්

කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශයන් හි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපලවලට අලාභානි රැසක් සිදු ව ඇතැයි වාර්තා වේ. දැනටමත් කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 1394 පමණ අවතැන් වී ඇති අතර, පුද්ගල සංඛ්‍යාව 4649 කි. ඔවුන් සඳහා ප්‍රදේශයේ කදවුරු 26 ක නවාතැන් පහසුකම් සපයා ඇත. මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 තුළ 4917 පමණ පිරිසක් රඳවා ඇති අතර පවුල් සංඛ්‍යාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගංවතුර තත්ත්වයක්

කැළණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇති වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ හොලොන්බුව ප්‍රදේශයේ දැනටමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි. ක්‍රමයෙන් එය වර්ධනය වන බව නිවේදනය කරන දෙපාර්මේන්තුව,ප්‍රදේශවාසීන් ඇතුළු අදාල පාර්ශ්වයන්ගේ අවධානය ඒ වෙත යොමු කරවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 07 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බොහෝ ප්‍රදේශවලට තද වැසි

ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ 05 වැනි දා රාත්‍රියේ අඩු පීඩන තත්ත්වයක වර්ධනය ඊට හේතුව වේ. ඒ අනුව සබරගමුව,මධ්‍යම,උෟව.නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මිලිමීටර 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවට දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත. සෙසු පළාත්වල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පුත්තලමට ගංවතුර පෙරදැනුම්දීමේ ක්‍රමයක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ හදිසි ආපදා කළමනාකරණයට පෙරදැනුම්දිමේ භූගෝලිය තොරතුරු පද්ධතියක් පිහිටු වේ. දිස්ත්‍රික් හදිසි අපදා කමිටු රැස්වීම ඔක්තෝබර් 15 වැනි දා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගරයේ දී පැවැත්විණ. එහි දී, ශ්‍රී ලංකා නාවුක හමුදා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ භූගෝලීය තොරතුරු පද්ධති ඒකකය මගින් ගංවතුර ආපදා තත්ත්ව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආපදා වෙනුවෙන් විකල්ප ඉඩම්

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගාල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හා නායයාම්වලින් බලපෑම් එල්ල වූ නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වේ. ඔහු එහි දී ආපදාවට ලක් ව නිවාස අහිමි වූ සියලු දෙනාට ම විකල්ප ඉඩම් ලබා දී පදිංචි කරවන බව ප්‍රකාශ කළේ ය. ඒ අනුව හානියට පත් නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක ආධාර මුදලක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න