දීපවාලී,යුක්තිය ඉටු වූ දිනයයි!

රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සෑම පියවරක් ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ 05 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි. ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් උත්සවය සංවිධානය කර තිබිණ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අතීත එජාපයේ හොරකම තිබුණෙ නෑ – ජනපති

අතීත එක්සත් ජාතික පක්ෂය ප්‍රබල සහ ශක්තිමත් දේශපාලන පක්ෂයක් සේ වර්ධනය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. සැබෑ දේශපේ‍්‍රමය, අපේකම මෙන් ම දූෂණයෙන්, වංචාවෙන්,සොරකමෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රේෂ්ඨ චරිත ඊට හේතු වූ බව ඔහු පෙන්වා දේ. අනාගතය වෙනුවෙන් එම දේශපාලන දර්ශනය පක්ෂයේ අරමුණු අතර පැවතිය යුතු බව නිදහස් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇතුළු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මානසික සෞඛ්‍ය දිනය සමරමින්

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් සංකේතය වන සමනල රුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැළඳ වේ. ‍කොළඹ ජනාධිපති කාර්යාලයේ දී 16 වැනි දා පෙරවරුවේ එය සිදු කෙරිණ. මෙවර වෙනස් වන ලෝකයේ යෞවනය සහ මානසික සෞඛ්‍යය යන තේමාව යටතේ ශ‍්‍රී ලංකාවේ දී එය සැමරෙයි. ඒ නිමිත්තෙන් මානසික සෞඛ්‍ය සේවාලභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය විසින් දීපව්‍යප්ත ව වැඩසටහන් රැසක් සංවිධාන කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනගාරික ධර්මපාල 154 වැනි සැමරුම

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වැනි ජන්ම සංවත්සරික ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 17 වැනි දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි. දැහැමි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අනගාරික ධර්මපාලතුමාගේ ආදර්ශය සමාජගත කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක් ව උත්සවය සංවිධාන කර තිබේ. මෙරට නිදහස, බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ පාසල් හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න