සෞඛ්‍ය විභාග පසුවට
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැත්වීමට නියමිත විභාග කිහිපයක් කල් දැමේ. දිවයින තුළ පවත්නා හදිසි තත්ත්වය හේතුවෙන් 2019 අප්‍රේල් 27 හා 28 දෙදින පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා වෛද්‍ය නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු විභාගය පැවැත්වීමට නියමිත ව තිබිණ. අදාල විභාග පවත්වනු ලබන දින පසුව දැනුම් දෙනු ලබන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛදය අමාත්‍යාංශය නිවේදනය කරයි.
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න