‘බදු ගෙවන්න බෑ..’ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දින නියමයක් නොමැති වැඩ වර්ජනයක් අරඹයි !

0
34

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද දිනයේ සිට දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

අධ්‍යන හා පරිපාලන කටයුතුවලින් අද දින සිට ඉවත් වන බව සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි පවසයි.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කියා සිටියි. ඉදිරියේදී වෘත්තීයවේදී වෘත්තීය සමිති හතළිහකට අධික ප්‍රමාණයක් මෙම වර්ජනය හා එක්වන බව ද හෙතෙම තවදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here