Jet Ski බේරේ වැවේ දී

Jet Ski Championship – Navy Cup 2019 අප්‍රේල් 06 සහ 07 යන දෙදින කොළඹ බේරේ වැවේ දී පැවැත් වේ. නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship – Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදා පාපැදි සවාරිය නිමයි.

ශ්‍රී ලංකා යුද හමුදා‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථක ව අවසන් වේ. යුද්ධ හමුදාව 02 වැනි වරටත් සංවිධාන කළ පාපැදි සවාරියට පාපැදි ධාවකයින් රාශියක් එක් වූ හ. කොළඹ ගාලුුමුවදොර පිටිය අසලින් 28 වැනි දා පෙරවරුවේ ආරම්භ වූ එය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නිල වශයෙන් ඇරඹිණි. යුද්ධ හමුදාව, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වුෂු ජය රැසක් නාවුක හමුදාවට

ජාතික වුෂු තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවුක හමුදාවට හිමි වේ. තරගාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙ දී ඉකුත් ඔක්තෝබර් 02 වැනි දා සිට 04 වැනි දා දක්වා පැවැත්වූයේ 16 වැනි වරට ය. ඒ සඳහා දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ හ. සමස්ත තරගාවලියේ රන් පදක්කම් 39 න් 24 ක් දිනාගැනීමට නාවුක හමුදා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආඥාපති කුසලාන රුවල් ඔරු තරගාවලියක්

‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරගාවලිය සාර්ථක ව නිමා වේ. ත්‍රිකුණාමලය,නාවුක හා සාගරික විද්‍යාපීඨය ප්‍රථම වරට සංවිධාන කළ තරගාවලිය සැප්තැම්බර් 27 – 29 දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේ දී පැවැත්විණි. සමාරම්භක උත්සවය පවත්වන ලද්දේ නාවුක හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස සහ යාත්‍රා සංගමයේ සාමාජික සරත් කුරුගමගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති කුමාර් බහාර් අනුස්මර්ණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන්හමුදා දක්ෂයින්ට උසස්වීම්

ආසියානු දැල්පන්දු තරගාවලියේ සහ කැරම් ලෝක සූරතාවලියේ දී ශී‍්‍ර ලංකාවට කීර්තියක් හිමි කර දුන් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඇගයේ. ඔවුන් ගුවන් හමුදාවට ලබාදුන් අභිමානයට සහ එම දක්‍ෂතා අගයමින් උපහාර පිදීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිගේ ප‍්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 01 වැනි දි ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි. එහි දී අදාල ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් හට උසස්වීම් හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිරිමාවෝ බාලිකාවට නව ක්‍රීඩාගාරයක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කෙරේ. ඔක්තෝබර් 02 වැනි දා පෙරවරුවේ එය විවෘත කෙරිණ. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට සම්මාන හා තිළිණ ප්‍රදානය ද එහි දී සිදුකෙරිණ. ඊට අමතර,විද්‍යාලයේ පරිපාලන කටයුතු වෙනුවෙන් වසර 23 ක් විශිෂ්ට සේවාවක් ඉටුකළ ගුරු මහත්මීන් 02 දෙනෙකු ද ජනාධිපතිවරයා අතින් ඇගයීමට ලක් විය. විදුහල්පතිනි ආර්.ඒ.එම්.ආර්. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහවැලි ක්‍රීඩා සාර්ථක ව අවසන්

30 වැනි මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය 16 වැනි දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. ”ස්වයංපෝෂිත යුගයක් ” මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්, තේමාව යටතේ ඇරඹි ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000ක් පමණ එක් වූ හ. ක්‍රිඩා උලෙළ ඉසව් 42 කින් සමන්විත වන ලදී. සමාප්ති උත්සවයේ දී දක්ෂතම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න