රත්නපුරේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 2341 ප්‍රතික්ෂේපයි

0
26

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර 29716 ලැබී ඇතැයි රත්නපුර මැතිවරණ කාර්යාලය සදහන් කළා.

ලැබී ඇති මෙම ඉල්ලුම් පත්‍රවලින් 2341ක් ප්‍රතික්ෂේප වී ඇති ඇති බවයි එම කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ 27375 ක් ඔවුන් සඳහන් කරයි.


ජි. ඒ. එස්. ගමඇතිගේ
ජනයුගය – පැල්මඩුල්ල වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here