නව ශිෂ්‍ය නායක නායිකාවෝ

ඔබේ ඉඩකඩ

වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පිරිනැමේ.

“සිසුනයු අබිසෙස් 2018” යන තේමාව යටතේ උත්සවය වලස්මුල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශ්‍රවණගාරයේ දි ඉකුත් දා පැවැත්විණි.

විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් ලද අයදුම්පත් 240 ක් අතරින් ශිෂ්‍ය නායක නායිකාවන් 44 දෙනෙකු තෝරාගැනීමේ දී වසර පුරා ඔවුන්ගේ දක්ෂතා කෙරෙහි අවධානයක් යොමු කළ බව නියෝජ්‍ය විදුහල්පතිනිය පැවසුවා ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *