තෙවරප්පෙරුම අත්අඩංගුවට

පොලීසියෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනේ.

නොවැම්බර් 01 වැනි දා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අවශ්‍ය ව සිටි බව පොලීසිය කියයි.

ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් 05 වැනි දා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එදින දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *