දිනේෂ්,වාසු සහ කෙහෙළියට ඇමතිකම්

දේශපාලන

කැබිනට් අමාත්‍යවරු 02 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙති.

ඔවුහු 04 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ.

කැබිනට් අමාත්‍යවරු –

01. දිනේෂ් ගුණවර්ධන – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

02. වාසුදේව නානායක්කාර – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු –

03. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු –

04 ආර්.ඩී. අශෝක ප්‍රියන්ත – සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *