ජනාධිපතිවරණය මළවුන්ගෙ මාසෙ 16

0
115

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බව වාර්තා වෙනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් මස 7 වනදා සිදුවනු ඇතැයි අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here