ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය 13 වැනි දා

අධ්‍යාපන

ප්‍රාථමික පාසල් සිසුන්ගේ දෙවැනි වසරේ පාසල් ආරම්භ කරන දිනය සංහෝධනය කෙරේ.

ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 05 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් හට පාසල් ආරම්භ වන්නේ මැයි මස 13 වැනි දා බව රජය නිවේදනය කරයි.

මීට ප්‍රථම නිවේදනය කළ පරිදි මැයි 06 වැනි දා ආරම්භ කෙරෙන්නේ 06 වැනි ශ්‍රේණිය හා ඉන් ඉහළ ශ්‍රේණි පමණක් වේ.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම පිණිස වන ආරක්ෂක වැඩපිළිවෙල යටතේ අදාල සංශෝධනය සිදු කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *