ජාතික ජන බලවේගයෙන් අත්පත්‍රිකා බෙදීමක්

දේශපාලන

ජාතික ජන බලවේගය විසින් අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඊට බල කිරීම වෙනුවෙන් එය සංවිධාන කර තිබිණි.

කොටුව දුම්රියස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *