කොරියාවේ මෙරට තානාපති කාර්යාලය අවදියෙන්

විදේශ සබඳතා සෞඛ්‍යය

දකුණු කොරියාවේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා අවදියෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

කිසිදු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාදනය වී නොමැති බව එමගින් නිකුත් කළ නිවේදනයක දැක් වේ.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන අතර, උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතු වී නම් දවසේ පැය 24 තුළ ම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 03 ක් හඳුන්වා දී ඇති බව එහි සඳහන් ය.

එනම්,

0082-2-735-2966

0082-2-735-2967

0082-2-794-2968

මෙම අංකවලට ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳ සෘජුව තානාපති කාර්යාලය දැනුවත් කළ හැකි වේ.

, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැත.

දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 3ක් හඳුන්වා දී තිබේ.

0082-2-735-2966

0082-2-735-2967

0082-2-794-2968

මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *