තුර්කි තානාපතිනිය නාවුක හමුදා මූලස්ථානයේ

විදේශ සබඳතා හමුදා තොරතුරු

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ පෙබරවාරි 26 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූවා ය.

නාවුක හමුදා මූලස්ථානය වෙත පැමිණි ඇය උණුසුම් ව පිළිගත් අතර, නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ තුර්කි තානාපතිනිය වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ හ.

නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *