කොරෝනා ආසාදිතයෙක් මරුට

උණුසුම්

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත 06 වැනි මරණය වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 07 වැනි දා පෙරවරුවේ නිවේදනය කළේ ය.

මිය ගිය පුද්ගලයා 80 හැවිරිදි අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයෙකි.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *