ආසාදිතයින් ගණන 653 ක්

උණුසුම් සෞඛ්‍යය

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළ යයි.

අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ නව ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේ ය.

ඔවුන් සියලු දෙනා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරවෝ වෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *