නුවරඑළියට ඇඳිරි නීතිය

උණුසුම් පොලීසියෙන්

මැයි 29 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 31 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සහ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඉකුත් 28 වැනි බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31 වැනි ඉරිදා දිනය පුරා දිවයිනේ සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය බල පැවැත්වේ.

ඒ සමග ජුනි 04 සහ 05 දෙදින ද දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *