මහජන බැංකු වාර්තාව අගමැතිට

ව්‍යාපාරික

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වේ.

ඉකුත් 2019 වසරේ එහි ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ විසින් පසුගිය දා
කොළඹ 07, විජේරාම අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී ප්‍රදානය කළේ ය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩ බලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා හා මුල්‍ය ප‍්‍රධානි අසාම් ඒ. අහමඩ් ද සහභාගි වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *