අත්අඩංගුවට පත් වාහන හිමිකරුවන්ට ම

උණුසුම්

නිරෝධායන ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන අදාල අයිතිකරුවන්ට ම භාරදීමට පියවර ගැනේ.

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන විශාල සංඛ්‍යාවකි.

ඒ සදහා අදාල පියවර ගන්නා ලෙස රජය වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට උපදෙස් දී දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය 15 වැනි දා පස්වරුවේ නිවේදනය කළේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *