අරවින්ද ද සිල්වාගෙන් ප්‍රකාශයක්

ක්‍රීඩා පොලීසියෙන්

වසර 2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් එවක හිටපු ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ හිටපු සභාපති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එසේ ප්‍රකාශයක් ලබාගැනීමට ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකයට කැඳවූ බවයි.

හිටපු සභාපතිවරයා ජුනි 30 වැනි දා පස්වරු 2.30 සිට රාත්‍රී 08.00 දක්වා අදාල ප්‍රකාශ ලබා දී පිට ව ගොස් ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *