නව ආසාදිතයින් 204 ක්

සෞඛ්‍යය

නොවැම්බර් 01 වැනි දා තවත් නව කොවිඩ් 19 ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වෙතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන 35 දෙනෙකු හා පෑලියගොඩ ආසාදිත පොකුරේ ආශ්‍රිතයින් 169 දෙනෙකු වෙති.

මේ වනවිට එම පොකුරු ආශ්‍රිත මුළු ආසාදිත සංඛ්‍යාව 7582 ක් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *