තවත් ආසාදිතයින්

කොරෝනා සෞඛ්‍යය

නොවැම්බර් 10 වැනි දා රාත්‍රී 9.20 වනවිට පෑලියගොඩ පොකුර ආශ්‍රිත ආසාදිතයින් 125 දෙනෙකු වාර්තා වේ.

ඒ සමග වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 11223 දක්වා ඉහළ ගොස් ඇත.

අද දින වාර්තා වූ මුළු ආසාදිතයින් 430ක් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *