නීතිවිරෝධී වියළි කහ තොගයක්

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 2217 ක තොගයක් නාවුක හමුදා භාරයට ගැනේ. 2021 මාර්තු 04 සහ 05 දෙදින අළුයම සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන් හි සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් අදාල කහ තොගය සමඟ සැකකරුවන් 07 දෙනෙක් නාවුක හමුදා භාරයට ගැනිණ. මුහුදු මඟින් සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලංකා – ඉන්දුනීසියා හමුදා සංචාරයක්

දකුණු ලෙබනනයේ ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා භට පිරිස් ඒකාබද්ධ මුර සංචාරයක තිරත වෙති. දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා ආරක්‍ෂක කණ්ඩායම පෙබරවාරි මස 19 වැනි දා ඒකාබද්ධ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ සහ සැහැල්ලු වාහන මගින් මාර්ග මුර සංචාරයක නිරත වූ හ. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද මෙම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපි වැටිලා නෑ..! – චීන අගමැති

මේ වසරේ චීන සංවර්ධනය අභියෝග හා අවදානම් රැසකට මුහුණ දුන්න ද චීන ආර්ථිකයේ දිගුකාලීන යහපත් මූලික තත්ත්වය වෙනස් නොවනු ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි. චීන දළ දේශීය නිෂ්පාදිත වර්ධන අපේක්ෂිත අනුපාතය සියයට 6 කට වැඩි වනු ඇතැයි අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං කියා සිටියේ පෙබරවාරි 05 වැනි දා ආරම්භ වූ 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න