සහන මිලට ආහාර ද්‍රව්‍ය

සංචරණ සීමා හේතුවෙන් සීමා වී ඇති ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන සපයාගැනීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දායක වේ. ඒ අනුව 2021 මැයි මස 29 වැනි දා අත්‍යවශ්‍ය ආහාර පාන සහන මිලට ලබාදීමට පියවර ගත් බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්න වියළි ආහාර සහ එළවළු වර්ග දෙපාර්තමේන්තු භටයින්ගේ ශ්‍රම දායකත්වයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. මේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චන්දිමාල් සහ පියුමිට ඇප

නිරෝධායන නීති නොතකා උපන් දින සාදයක් සංවිධාන කළ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලිට රුපියල් ලක්ෂ 10 බැගින් ඇප හිමි වේ. නීතිවිරෝධී ව උත්සවය සංවිධාන කිරීම සහ ඊට සහභාගි වීම හේතුවෙන් ඔවුන් 31 වැනි දා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ‍මේ වනවිට සාදයට සහභාගි වූ 12 දෙනෙකුට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න