සරසවි සිසුන්ටත් එන්නත්?

සියලු විශ්වවිද්‍යාල සිසුන් හට කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් කෙරේ. විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය ඇතුළු සියලු සිසුන්ට ද එන්නත් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත, වහා විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත් විශ්වවිද්‍යාල උපකුලපතිවරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් ඉල්ලා සිටිති. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාලවල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පරණ වුනාම ලු රහ වැඩි…

ලක්දන ආරම්භය පිළිබඳ සිතිවිල්ලක් හෝ නොතිබූ යුගයක පටන් ඔහු අප දන්නා දක්ෂයෙකි. නිර්මාණකරුවෙකි. ඊටත් එහා ගිය අධිෂ්ඨානශීලියෙකි. එබැවින් ම සැබෑ කලාව සහ ජනමාධ්‍ය වෙනුවෙන් නිරන්තර පෙනී සිටිමින්, එහි අගය රැකගැනීමට සිය හැකියා දායක කරලීමට ඔහු උත්සුක විය. උත්සාහවත් වෙමින් සතතාභ්‍යාසයේ නියැළුනේ ය. අද ඔහු මෙරට මාධ්‍ය ලෝකයට සිය දායකත්වය නිර්ලෝභී ව බෙදා හරිමින් සිටී. ලක්දන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලක්දන ටීවී එකකුත් ගේන්න!

මේ ලක්දනට ලැබුනු අපූරුතම සුබ පැතුමක්.. ඉදිරිපත් කළේ එදා ඉඳන් අපේ හොඳ ම සහෘදයෙකු වන දිනේෂ් ද සිල්වා..ස්තුතියි දිනේෂ් බොහොම..! ආදරණීය තිලිණි අක්කා,”ලක්දන ” නියමුවරිය…. ඉතින් මම නම් ඔය වාර්තා  වැඩසටහනට නම් එදා ඉදන්ම කැමතියි..! මොකද බොරු, පුහුමාන නැති එකක්නේ… හ්ම්ම්…. වර්තමානයේ පුවත් මවන මාධ්‍යවලට වඩා ඇත්තට ම හොඳ මාධ්‍ය වාර්තාකරණයක්… හදවතට දැනෙන හදවතට වදින  […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රවාහන වෛද්‍යායතනය වැඩ අරඹයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිය සේවා නැවත ආරම්භ කිරීමට සැරසේ. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත් ව 2021 ජුනි 28 වැනි දා සිට අදාල සේවා සැපයීමට නියමිතයි. එහෙත් එම සේවා සැපයෙන්නේ ඊ චැනලින් සේවාව ඔස්සේ වේලාව වෙන් කරගත් සේවාලාභීන් සඳහා පමණක් බව එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් වේරහැර, පොලොන්නරුව, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මාධ්‍ය ප්‍රේක්ෂකාගාරයේ ලක්දනට හිමි ඉඩ

ලක්දන පරිශීලනය කරන සහෘදයන් අතර වැඩි ම පිරිසක් වන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදා සාමාජිකයින් ය.  යම් පුවතක්, ඡායාරූප එකතුවක් හෝ වීඩියෝවක් උඩුගත කළ සැණින් ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර ඔවුන් වෙතින් ලක්දනට ලැබේ. ඒ කිසිදු පූර්ව පුද්ගලික හිතවත්කමකින් තොරව ය. වර්ෂ 2017 දී එවක ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ සේවය කළ, පසු ව ලක්දන සමග සහෝදරත්වයෙන් අත්වැල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිහින්තලාසෑයට නව පෙනුමක්..

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුර, මිහින්තලා මහා සෑ රදුන් වර්ණවත් කරයි. වර්ණවත් කිරීමෙන් අනතුරුව, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මිහින්තලේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහේන්ගමුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ හට චාරිත්‍රානුකූල ව එය භාර කළේ ය. ඒ පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ජුනි 24 වැනි දායි. කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සංවිධාන කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සීත ඍතුවේ මකුළු දුක දකින චන්දන

චන්දන ගුණසේකර යනු සයිබර් අවකාශයේ සැරිසරන දේශී්‍ය කලාව අගයන සියලු දෙනා අතර ජනප්‍රිය සහෘදයෙකි. ඔහු ලක්දනට හමුවන්නේ මීට වසර ගණනාවකට පෙර මුහුණුපොත තිඹිරිගෙය කරගනිමින් සිය නිර්මාණ විදහා ලූ මෙලනි තෙන්නකෝන් රසවතිය හරහා ය. ඇය විසින් චන්දනගේ දක්ෂතා පිළිබඳ කළ නොයෙක් අගය කිරීම් අවසන, ඇය ම ඔහු අප හා සම්බන්ධ කරවන්නට උත්සුක වූවා ය. වසර කිහිපයක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් රාජ්‍ය මහෝත්සවය

පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් ‍පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ජුනි 24 වැනි දා ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්විණ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට වසර 2329 ක් සපිරෙන මෙවර පොසොන් පොහොයේ තේමාව වූයේ “ලොව සෑම දෙනා  සුවපත් වේවා!” යන්නයි.   මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් ජුනි 21 සිට 27 දක්වා ප්‍රකාශයට පත් කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනුයුක්ත ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

රටේ පවතින කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය  හමුවේ අනුයුක්ත මාරු ලබාගත් ජාතික පාසල් ගුරුවරුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ. පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ,සිය නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබාගත් ගුරු භවතුන් වෙනුවෙන් එය ක්‍රියාත්මකයි. අනුයුක්ත කාල සීමා අවසන් වූ ගුරු භවතුන් ය පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

C190 නව ප්‍රවේශයකට

අන්තර්ජාතික කම්කරු සංවිධාන සම්මුතිය 190 (C190) 2021 ජුනි 25 වැනි දා සිය දෙවර්ෂ පූර්ණය සමරයි. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.අන්තර්ජාතික කම්කරු සංවිධාන සම්මුතිය 190 (C190) මේ වනවිට “පූර්ණ බලය හා බලපෑම් ගණයට” ඇතුළත් වේ. ඒ අනුව සම්මුතිය අනුමත කළ ඕනෑ ම රටක් ඊට නීතියෙන් බැඳී සිටීමට පත් වන බව එහි ශ්‍රී ලංකා නියෝජිතායතනය නිවේදනය කරයි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න