සංචරණ සීමා දීර්ඝ කෙරේ.

උණුසුම් කොරෝනා සෞඛ්‍යය

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය පාලනය පිණිස දැනටමත් ක්‍රියාත්මක සංචරණ සීමා කාලය දීර්ඝ කෙරේ.

එය වසර 2021 ජුනි මස 14 වැනි දා අළුයම 04.00 දක්වා ක්‍රියාත්මකයි.

ජුනි 02 වැනි දා පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ බව ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *